
අයවැයෙන් ප්‍රාග්ධන වියදම් සඳහා රුපියල් කෝටි ප්‍රකෝටි ගණනින් මුදල් වෙන් කර ඇතැයි ආණ්ඩුව පැවසුවද පවතින නීතිමය හා පරිපාලනමය බාධා හේතුවෙන් එම මුදල් බිම් මට්ටමේ ජන සහන වැඩසටහන් සඳහා යෙදවීමට ආණ්ඩුවට කිසිම ප්‍රායෝගික වැඩපිළිවෙලක් නැතැයි ජනතාවාදී ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය දී එල්.එල් පීරිස් මහතා මාධ්‍ය හමුවකදී පැවසීය.
Full article content remains on the original publisher's website.