ලාෆ්ස් ගෑස් මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි අඩු කිරීමට එම සමාගම තීරණය කර තිබේ. ඒ අනුව මෙතෙක් රුපියල් 6,740ක්ව පැවති කිලෝග්‍රෑම් 12.5ක ගෘහස්ථ ලාෆ්ස් ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 745කින් අඩු කර ඇති අතර, එහි නව මිල රුපියල් 5,995කි. එමෙන්ම රුපියල් 2,720ක්ව පැවති කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 322කින් අඩු […]
Full article content remains on the original publisher's website.