ලාෆ්ස් ගෑස් (LAUGFS Gas) භාවිත කරන ආපනශාලාවල කොත්තු, ෆ්‍රයිඩ් රයිස් සහ කෙටි ආහාරවල මිල ගණන් අද (17) මධ්‍යම රාත්‍රියේ සිට අඩු කිරීමට තීරණය කර තිබෙනවා. සමස්ත ලංකා ආපනශාලා සහ අවන්හල් හිමියන්ගේ සංගමය සඳහන් කළේ ඒ අනුව කොත්තු සහ ෆ්‍රයිඩ් රයිස් මිල රුපියල් 10කින් අඩු කරන බවයි. එමෙන්ම කෙටි ආහාරවල මිල රුපියල් 2.50කින් අඩු කිරීමට ද […]
Full article content remains on the original publisher's website.