බටහිර මධ්‍යම බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින අක්වාන් ”AKVAN” ප්‍රබල සුළි කුණාටුව දරුණු සුළි කුණාටුවක් ලෙස ඉන්දියාවේ අන්ද්‍රා ප්‍රදේශ් සහ යනාම් වෙරළ තීරයේ නෙල්ලෝර් සහ ටූන් අතරින් ලබන 20 වැනිදා වනවිට ගමන් කරනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තු පවසයි. එහි බලපෑම හේතුවෙන් උතුරු අක්ෂාංශ 05ත් 17ත් සහ නැඟෙනහිර දේශාංශ 80ත් 90ත් අතර මුහුදු ප්‍රදේශවල සහ කන්කසන්තුරය […]
Full article content remains on the original publisher's website.