ත්රිකුණාමලය, ශ්රී සම්බුද්ධ ජයන්ති බෝධිරාජ විහාරස්ථාන පරිශ්රයේ කුටියක් ඉදිකර බුදු පිළිමයක් තැන්පත් කිරීමේ… සිද්ධියට, අධිකරණයේ පෙනී නොසිටීමේ චෝදනාවට රක්ෂිත බන්ධනාගාරගත කර සිටි බලංගොඩ කස්සප හිමි ඊයේ (17) ඇප මත මුදාහැර තිබේ. බලංගොඩ කස්සප හිමියන් අධිකරණයේදී තමන්ට ලබා දී තිබූ කොන්දේසි සහිත ඇප නියෝගය උල්ලංඝනය කර ත්රිකුණාමලය අධිකරණයට සහ අනුරාධපුරයේ විනිසුරුවරයාට අපහාසාත්මක ප්රකාශ කිරීම සම්බන්ධයෙන් එම […]
Full article content remains on the original publisher's website.