යාපනය අච්චුවේලි පොලිස් වසමට අයත් අචේලු පූලසිට්ටි ප්රදේශයේදී තරුණයෙකු තවත් තරුණයෙකුට පිහියෙන් ඇන පෙරේදා (16 දා) රාත්රී ඝාතනය කොට තිබේ. මේ දෙදෙනාම කාලයක් ඉතා සමීප මිතුරන් ලෙස ජීවත් වී ඇති අතර මෑතකදී කිසියම් හේතුවක් මත ඔවුන් දෙදෙනා විරසක වී තිබේ. සිද්ධිය වූ අවස්ථාවේදී දෙදෙනා අතර බහින් බස් වීමක් හටගෙන ඇති අතර පසුව එක් තරුණයකු අනෙක් […]
Full article content remains on the original publisher's website.