මාතර, වල්ගම උතුර ප්රදේශයේ නිවසක දී යුද හමුදා මේජර්වරයෙකු ඊයේ (17වැනිදා) අලුයම මාළු කපන මන්නයකින් කපා කොටා ඝාතනය කර ඇතැයි මාතර මූලස්ථාන පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ මාතර, වල්ගම උතුර පදිංචිව සිටි අයේෂ් සංඛ රාජපක්ෂ නමැති 39 හැවිරිදි නිලධාරියෙකි. මියගිය පුද්ගලයා හා ඔහුගේ වැඩිමහල් සොහොයුරා අතර ඇති වූ බහින්බස් වීමක් දුරදිග යෑමෙන් හටගත් ආරවුලක් […]
Full article content remains on the original publisher's website.