මෙම වසරේ ජනවාරි 01 වැනිදා සිට නොවැම්බර් 15 දක්වා කාලය තුළ දිවයිනේ සිදුවූ රිය අනතුරුවලින් පුද්ගලයන් 2414 දෙනකු මරුමුවට පත්ව ඇතැයි මාර්ග ආරක්ෂාව පිළිබඳ විද්වත් කමිටුවේ කැඳවුම්කරු වෛද්‍ය රුවන් තුෂාර මහතා කොළඹ පැවැති මාධ්‍ය හමුවකදී පැවසීය. එහිදී තවදුරටත් කතා කළ හෙතෙම මෙසේද කීය. “මාසෙකට රිය අනතුරුවලින් පුද්ගලයන් 230ක් විතර මියයනවා. අපිට මේ වර්ෂයේ තව මාස […]
Full article content remains on the original publisher's website.