2027 ඉන්දීය ප්රිමියර් ලීග් තරගාවලියට පෙර ශ්රී ලංකා ක්රීඩකයින් හයදෙනෙකු ඔවුන් නියෝජනය කළ කණ්ඩායම්වලින් නිදහස් කර තිබේ. ඒ අනුව, මතීෂ පතිරණ, දිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, වනිඳු හසරංග, පැතුම් නිස්සංක සහ කමිඳු මෙන්ඩිස් මෙලෙස නිදහස් කළ ක්රීඩකයින් අතරට අයත් වේ. කෙසේ වෙතත්, ශ්රී ලංකා ක්රීඩකයින් වන දසුන් ශානක, ඒෂාන් මාලිංග සහ නුවන් තුෂාර ඔවුන් නියෝජනය කරන […]
Full article content remains on the original publisher's website.