
’’දෑත් වලින් ඔබ වැළඳ ගත නොහැකි නිසා අකුරු වලින් ඔබ වැළඳ ගම්’’ යැයි පොදු ජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්රී නාමල් රාජපක්ෂ මහතා සිය පියා වන හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට සුබ පැතුම් පණිවිඩයක් යවමින් පවසයි. ’’මගේ ආදරණීය තාත්තාට’’ යනුවෙන් ආමන්ත්රණය කර ඇති එම සුබ පැතුම් පණිවිඩයේ මෙසේද සඳහන්ය.
Full article content remains on the original publisher's website.