
ගිනිකොනදිග බෙංගාල බොක්ක සහ ඊට යාබද නිරිතදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ පවතින ’’අක්වාන්’’ (Akvan) සුළිකුණාටුව, අද (18) දින අළුයම 02.30 පමණ වන විට උතුරු අක්ෂාංශ 12.6° සහ නැගෙනහිර දේශාංශ 85.6° ආසන්නයේ ත්‍රිකුණාමලය සිට කි.මී. 650 ක් පමණ ඊසාන දෙසින් කේන්ද්‍රගතව පැවති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.
Full article content remains on the original publisher's website.