ආදිවාසි ජනතාවගේ සහ සංස්කෘතියේ අනන්‍යතාවය අවභාවිතා කරමින් ආදිවාසී ඡායාරූප හා නම් වැරදි ලෙස යොදමින් හිසගල්වන තෙල් අලෙවි කළ ව්‍යාපාරයකට එරෙහිව ප්‍රධාන ආදිවාසි නායක ඌරුවරිගේ වන්නිලා ඇත්තන් විසින් නීතිමය පියවර ගැනීමට සූදානම් වෙමින්, මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ නිතිඥවරියක් මාර්ගවෙන් පසුගිය 09 දින ගිරාදුරුකෝට්ටේ අගලඔය ප්‍ර දේශයේ පදිංචි පුද්ගලකෙු හට එන්තරවාසියක් යොමුකර තිබේ. ගිරාඳුරුකෝට්ටේ අගලඔය පදිංචි පුද්ගලයෙකු විසින් […]
Full article content remains on the original publisher's website.