
උපයන විට බදු ගෙවීමේ සීමාව අයවැයෙන් ඉහළ දැමීම නිසා රුපියල් කෝටි 1600 ක බදු ප්‍රමාණයක් රජයට අහිමි වන බව වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය. ඒ මුදල ජනතාව අත ඉතිරි වන බවද අමාත්‍යවරයා කීය.
Full article content remains on the original publisher's website.