නව කම්කරු නීති සම්පාදනයේදී ආබාධ සහිත පුද්ගලයන්ගේ රැකියා අයිතිවාසිකම් ආරක්ෂා කිරීම සහ ඔවුන්ට රැකියා අවස්ථා පුළුල් කිරීම සඳහා විශේෂ නීතිමය ප්‍රතිපාදන ඇතුළත් කිරීමට යෝජනා රැසක් ඉදිරිපත් කර තිබේ. ආබාධ සහිත තැනැත්තන් සඳහා වන පාර්ලිමේන්තු සංසදය විසින් මෙම යෝජනා ඉදිරිපත් කර ඇත්තේ කම්කරු නීති සංශෝධනය සඳහා වන අමාත්‍ය මණ්ඩල අනුමත කමිටුව වෙතය. එම සංසදයේ සභාපති පාර්ලිමේන්තු […]
Full article content remains on the original publisher's website.