
එක්සත් අරාබි එමීර් රාජ්‍ය යේ (ඩුබායි) හි සැගවී සිටින ලාංකික මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකල්ලි සාමාජිකයන් මෙරටට ගෙන්වා ගැනීම සදහා ඩුබායිහි පොලිස් හා මහජන ආරක්ෂක නියෝජ්‍ය ප්‍රධානී ලුතිතන් ජෙනරාල් දාහි ක්හල්ෆාන් ටැමීම් මහතා සමග සාකච්ඡා පවත්වා ඇති බව පැවැසේ.
Full article content remains on the original publisher's website.