Independent Sri Lankan news intelligence
මහර මහේස්ත්රාත් අධිකරණයේ නඩු බඩු කාමරයේ තිබූ නිමි ඇදුම් බහාලූ පොහොර උර කිසිවකු සොරාගෙන ඇති බවට මහර මහේස්ත්රාත් අධිකරණයේ රෙජිස්ට්රාර් වරිය පැමිණිල්ලක් කර ඇති බව කඩවත පොලිසිය පවසයි.
Full article content remains on the original publisher's website.