වැඩි සංචාරකයන් පිරිසක් ආවත් අඩු ආදායමක්! සංඛ්‍යාලේඛනවලින් හෙළි වන කටුක යථාර්ථය 2024 වසරට සාපේක්ෂව සැලකිය යුතු ප්‍රගතියක් අත් කර ගනිමින්, 2025 වසරේදී ශ්‍රී ලංකාවට වාර්තාගත ලෙස සංචාරකයන් මිලියන 2.36ක් පැමිණි අතර එය 15.1%ක විශාල වර්ධනයකි. එහෙත් සංචාරක ආදායම වැඩි වී ඇත්තේ 1.6%කින් පමණි. එනම් ආදායම ඇමෙරිකානු ඩොලර් බිලියන 3.17 සිට ඇමෙරිකානු ඩොලර් බිලියන 3.22ක් දක්වා […]
Full article content remains on the original publisher's website.