
හම්බන්තොට කලබල කළාට නාමල් ඇතුළු 41කට අධි චෝදනා බාර දෙයි
මත්තල ජාත්‍යයන්තර ගුවන් තොටුපල හා හම්බන්තොට ජාත්‍යයන්තර වරාය පෞද්ගලික අංශයට විකිණිමට එරෙහිව හම්බන්තොට දී පැවැති විරෝධතාවයක දී පොදු දේපලට හානි කළැයි චෝදනා යටතේ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා ඇතුළු විත්තිකරුවන් හතළිස් එක් දෙනකුට එරෙහිව අධි චෝදනා පත්‍ර භාරදීමට හම්බන්තොට මහාධිකරණ විනිසුරු දුමින්ද මුදුන්කොටුව මහතා අද (16) නියෝග කළේය.















