
කෝටි අටක කුෂ් සමග ව්‍යාපාරිකයෙක් පෑස්සුම් ශිල්පියෙක් කටුනායකදි මාට්ටු
රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සමග ශ්‍රී ලාංකික මගීන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

රුපියල් අට කෝටි හැට හය ලක්ෂ හතලිස් දහසක් වටිනා ’’ කුෂ්’’ මත්ද්‍රව්‍ය තොගයක් , සමග ශ්‍රී ලාංකික මගීන් දෙනෙකු අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශය කියයි.

WEATHER FORECAST FOR 16 NOVEMBER 2026 Issued at 05.30 a.m. on 16 November 2026 by the Department of Meteorology The Depression located to the Northeast of Sri Lanka, in the Bay of Bengal, has developed into a ‘Deep Depression’. The system was located approximately 640 km northeast of Trincomalee, by 11:30 p.m. yesterday. It is […]

By Ifham Nizam The Centre for Environmental Justice (CEJ) has moved the Court of Appeal seeking urgent intervention to stop the alleged illegal encroachment, clearing, subdivision and commercial allocation of more than 3,000 acres of forest land forming a vital elephant corridor in the Monaragala District. The writ petition, filed under case number CA WRT […]

Minister Paulraj stresses need for stronger laws By SK Samaranayake A 23-year-old man alleged to be the father of the infant born to a 15-year-old girl, while the two were living in a rock cave in the Karambaketiya area, has been released on a personal bail of Rs. 500,000 by the Teldeniya Magistrate’s Court. The […]

Police and prison authorities have launched an investigation into a Superintendent of Prisons (SP) over allegations that he helped a notorious organised criminal, detained at the Magazine Prison, Welikada, operate a narcotics distribution network from inside the prison, according to prison sources. The investigation centres on allegations that the SP provided mobile phones, SIM cards […]
වෙන්නොකළ යුතු ආදරයක්…විසිතුනේ තාත්තා වින්නඹු වැඩෙත් කර කැළේ අත්බේත්වලින් වෙදකම් කරලාමාස ගාණකට පෙර අතුරුදන් වූ දැරිය ගැනපොලිසිය විමසිල්ලෙන් සිටියදී කඩෙන් වැඩිපුරහාල් ගැනීමෙන් රහස හෙළිවෙලාතාත්තාට ඇප: මාමා රිමාන්ඩ්බාලවයස් දැරියන් අපහරණයට එරෙහිව නීති දැඩි කරනවාකාන්තා සහ ළමා කටයුතු ඇමැතිනිය උඩදුම්බර පොලිස් වසමේ කරඹකැටිය ප්‍රදේශයේ කඳු මුදුනක ගල්ගුහාවක රැඳී සිටියදී දරුවකු ප්‍රසූත කළ 15 හැවිරිදි දැරියගේ සිද්ධිය සම්බන්ධයෙන් […]

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු හා පාතාල කල්ලි සාමාජිකයකු යැයි කියන මොහොමඩ් ශිරාන් බාෂික් තවත් දින 90ක් කොළඹ මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශයේ රඳවා ප්‍රශ්න කිරීමට ආරක්ෂක අමාත්‍යවරයා අද(15) අනුමැතිය ලබා දුන්නේය.
The Colombo Magistrate’s Court today (November 15) granted permission to detain and interrogate alleged large-scale drug trafficker Shiran Basik for a further 90 days, following a request by the Central Crimes Investigation Bureau (CCIB). ..

හිටපු කතානායක චමල් රාජපක්ෂ මහතාගේ බිරියවු විජේවර්ධන චන්ද්‍රා මාලනී මහත්මිය (75)කරාපිටිය ජාතික රෝහලේ දැඩි සත්කාර ඵ්කකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී අද දහවල් මිය ගියාය.

දිවුලපිටිය, වෑවගෙදර ප්‍රදේශයේ පිහිටි කොහු කර්මාන්ත ශාලාවක අද ඇතිවූ හදිසි ගින්නකින් එම කම්හල විනාශයට පත්ව ඇතැයි දිවුලපිටිය පොලිසිය කියයි.

විදේශගතව සිටින සංවිධානාත්මක අපරාධ කරුවකු මෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ මත්ද්‍රවය ජාවාරම මෙරට මෙහෙයවන සහ කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධ බව කියන බන්ඩාරගම අසේල නමැත්තා විදේශීය රටක නිෂ්පාදිත රිවෝල්වර වර්ගයේ ගිනි අවියක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය සඳහන් කරයි.
Prime Minister and Education Minister Dr. Harini Amarasuriya has said that students preparing for the GCE Ordinary Level (O/L) and Advanced Level (A/L) examinations must attend school regularly, urging parents to ensure their children do not miss school.

Former Speaker Chamal Rajapaksa’s wife passes away at 75 News - Newswire

School attendance compulsory for O/L and A/L students: PM News - Newswire

Jaffna University students to get free spectacles under President’s Fund project News - Newswire
-862329_850x460.jpg)
A fire broke out at an electronic waste storage facility in Divulapitiya, prompting the Sri Lanka Air Force to deploy a fire truck and personnel from the Katunayake Air Force Base. Four additional fire trucks from Gampaha and Negombo fire stations were also deployed, but the fire had not yet been fully extinguished.

Chinese national arrested with illegal cigarettes worth over Rs. 4.2mn at BIA News - Newswire

Anuradhapura Chief Magistrate Siyapath Sasindu Wickramaratne rejected a request by Attorney Kalinga Ravindra to take up a case seeking bail for five Buddhist monks, including Balangoda Kassapa Thero, who are in remand custody. The monks, along with three civilians, are accused of storming a satyagraha near Ruwanweli Maha Seya and assaulting Rajangane Saddarathana, a monk expelled from the Sasana.

ඇස් කණ්ණාඩි අවශ්‍යතාව ඇති සියලු විශ්වවිද්‍යාල සිසුන්ට නොමිලේ ඇස් කණ්ණාඩි ලබාදීමේ වැඩසටහනට යාපනය විශ්වවිද්‍යාලයේ සිසුන් තෝරා ගැනීම එම විශ්වවිද්‍යාල පරිශ්‍රයේදී සිදු විය.
A fire that broke out at an electronic waste collection warehouse in the Wewagedara area of Divulapitiya at around 11.00 a.m. today (15) has completely destroyed the electronic waste stored at the facility. ..