බදු සහන සමග දීමනා ඉහළට…ජනපති තෙවැනි අයවැය ඉදිරිපත් කරයි
අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය මිල ඉහළ යෑම හේතුවෙන් පාරිභෝගික ජනතාවට සිදුවන පීඩාව අවම කිරීමේ අරමුණින් විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආහාර ක්ෂේත්‍ර කිහිපයකට අඩු කරමින් තවත් ක්ෂේත්‍ර රැසක දැනට ඇති දීමනා වැඩි කරමින් හා බදු අනුපාත අඩු කරමින් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ඊයේ (12දා) සිය රජයේ තෙවන අයවැය පාර්ලිමේන්තුව හමුවේ තැබීය. විශේෂ වෙළෙඳ භාණ්ඩ බද්ද ආනයනික […]





-862009_850x460.jpg)
-862003_850x460.jpg)



