
කොළඹ හදිසි තත්ත්වයන්ට මුහුණ දෙන්න විශේෂ කණ්ඩායමක්
හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දුන්නේය.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

හදිසි තත්ත්වයන්ට මුහුණදීම සඳහා කොළඹ මහ නගර සභාවේ මෙහෙයවීමෙන් විශේෂ මෙහෙයුම් කණ්ඩායමක් ස්ථාපිත කිරීමට ජනාධිපති ලේකම් ආචාර්ය නන්දික සනත් කුමානායක මහතා උපදෙස් ලබා දුන්නේය.

වාරියපොල තෙන්නකෝන්ගම ප්රදේශයේ නිවෙසට ඇතුළු වූ පුද්ගලයකු එල්ල කළ තියුණු ආයුද ප්රහාරයකින් බිරිය තුවාල ලබා ඇති අතර දියණිය ප්රහාරයෙන් බේරී පළාගොස් ඇතැයි වාරියපොල පොලිසිය කියයි.

රුපියල් කෝටි දහයකට ආසන්න වටිනාකමකින් යුත් අයිස් මත්ද්රව්ය සහ හෙරොයින් සමග සැකකරුවකු තලවතුගොඩ ප්රදේශයේදී අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.

රුපියල් විසිතුන් කෝටි දහ හතර ලක්ෂ විසි දහසක් වටිනා ’’ කුෂ්’’ සහ ’’හෂීෂ්’’ මත්ද්රව්ය තොගයක් සමග තමිල්නාඩුවේ ව්යාපාරිකයකු කටුනායක ගුවන්තොටුපොළේදී අත්අඩංගුවට ගත් බව ගුවන් තොටුපොළ පොලිස් මත්ද්රව්ය කාර්යාංශය කියයි.

හොරණ දික්හේන මාර්ගයේ එළවැල්ල දෙසට ගමන් කරමින් තිබූ යතුරුපැදියක් මාර්ගයෙන් ඉවතට පැන කොස් ගසක ගැටීමෙන් සිදුවූ අනතුරකින් එහි ගමන් කළ පුද්ගලයකු බරපතළ තුවාල ලබා එම ස්ථානයේදීම මියගොස් ඇතැයි හොරණ මූලස්ථාන පොලිසිය කියයි.

ඇමෙරිකාවේ බෝයිං සමාගම විසින් නිෂ්පාදිත MV22B වර්ගයේ ඇමෙරිකානු නාවික හමුදාවට අයත් යානයක් කටුනායක ගුවන් තොටුපොළ වෙත අද දහවල් පැමිණියේය.

දීපාවලි උත්සවය නිමිත්තෙන් මධ්යම, ඌව, බස්නාහිර සහ සබරගමුව යන පළාත්වල සියලුම දෙමළ මාධ්ය පාසල් සඳහා එළඹෙන සඳුදා (09) විශේෂ නිවාඩු දිනයක් ලෙස ප්රකාශයට පත් කර තිබේ.

වරාකපොළ මාහේන ප්රදේශයේදී බස් රථයක් හා වෑන් රථයක් අද සවස මුහුණට මුහුණ ගැටී සිදු වූ අනතුරකින් තිදෙනකු මියගොස් තවත් පස් දෙනකු තුවාල ලබා ඇතැයි වරකාපොළ පොලිසිය කියයි.

India 113 for 7 in 26 overs (Shreyas Iyer 30, KL Rahul 26*; Jacob Duffy 3-35, Kyle Jamieson 3-35) beat New Zealand 134 in 41 overs (Daryl Mitchell 55, Mitchell Santner 31; Gurnoor Brar 4-30, Anshul Kamboj 2-25, Axar Patel 2-28, Auqib Nabi 2-31)by four runs (DLS method Rain taketh what rain giveth. Consistent rain on […]
The Government has no authority or involvement in the transfers, disciplinary proceedings or decisions concerning judicial officers, Minister of Justice Harshana Nanayakkara said. ..
The Government has no authority or involvement in the transfers, disciplinary proceedings or decisions concerning judicial officers, Minister of Justice Harshana Nanayakkara said.
උදේට හොඳටම පායලා තියෙනවා. දවල් වෙද්දි එකපාරටම අහස කළු කරගෙන, අකුණු ගහගෙන වහිනවා. හවස වෙද්දි ආයෙත් පායනවා. ඒත් එක්කම දූවිලි, තෙතමනය, හුළඟ. රෑ වෙද්දි උගුර ටිකක් කසනවා වගේ. පහුවදා උදේ වෙනකොට කැස්සක්, හෙම්බිරිස්සාවක්, ඇඟට පොඩි බර ගතියක්. මේ දවස්වල ලංකාවේ ගොඩක් ගෙවල්වල කතාව මේකම තමයි. ඉස්කෝලේ එකේ පන්තියේ ළමයි දහදෙනෙක් විතර අසනීප වෙලා. ඔෆිස් එකේ […]

New Zealand’s women will hope it is fourth time lucky after defeating Samoa 32-0 to reach next Sunday’s Rugby League World Cup final. It will be the Kiwi Ferns’ seventh successive appearance in the showpiece match, but having won the first three between 2000-2008, three trips to the final since then have all ended in […]

3 killed, 4 injured in bus-van collision in Warakapola News - Newswire

Clearing of blocked canals begins following Colombo floods News - Newswire
සම්මාන උළෙල නොවැම්බර් 10 වැනිදා 27 වැනි ජනමාධ්ය විශිෂ්ටතා සම්මාන රාත්රිය මෙම 10 වැනිදා සිනමන් ග්රෑන්ඩ් හෝටලයේදී උත්සවාකාරයෙන් පැවැත්වේ. ශ්රී ලංකා කර්තෘ සංසදය හා ශ්රී ලංකා පුවත්පත් ආයතනය එක්ව සංවිධානය කරන මෙම සම්මාන උළෙලේදී 2025 වසරේදී පළවූ මෙරට මුද්රිත මාධ්යවේදීන්ගේ ලේඛන කෞෂල්යය ඇගැයීමට ලක්කෙරේ. සෑම සම්මාන උත්සවයකදීම මෙන්ම මෙවර ද ක්ෂේත්රයේ ප්රවීණයන් පස්දෙනකු ජීවිතයේ එක්වරක් […]
මේ සටහන ලියන්නේ කාවන්තිස්ස ඇතා ඝාතනය කර දින ගණනාවකට පස්සේ. අපි ශ්රී ලංකාවේ අලි ඇතුන් ගැන, උන්ගේ ආරක්ෂණ තත්ත්වයන් ගැන මීට පෙරත් මේ කොලමේ කතා කරලා තියෙනවා. නමුත් කාවන්තිස්ස කියන්නෙ සුවිශේෂී, දුලභව දකින්න ලැබෙන වනජීවී උරුමයක්. කාවන්තිස්ස සමකාලීනව ලෝකයේ ජීවත් වූ උසම දළ යුවල සහිත ආසියානු ඇතා කියලයි පිළිගැනීමට ලක්ව තිබුණේ. නමුත් අපට ඒ අභිමානය […]
ශ්රී ලංකාවේ අගනුවර කේන්ද්රීයව ආරම්භ වී ලොව පුරා ථෙරවාදී බුදු දහම ව්යාප්ත කිරීමේ අග්රගණ්ය බෞද්ධ මධ්යස්ථානය ලෙස බම්බලපිටිය සිරි වජිරාරාමය ප්රකට වේ. එය ථෙරවාදී බෞද්ධ සම්ප්රදායේ නවමු මානයන් හඳුන්වා දුන් අද්විතීය බෞද්ධ විහාරස්ථානයකි. 1901 වසරේ දී බම්බලපිටිය වජිර පාරේ දී (එකල වැලි පාර) සිරි වජිරාරාමය ආරම්භ කරන ලද්දේ අතිපූජ්ය පැළෑණේ සිරි වජිරඤාණ මහනාහිමිපාණන් වහන්සේ විසිනි. […]
The exceptionally heavy rainfall of around 129mm within one hour was the main cause of flash floods in Colombo yesterday (6), Colombo Municipal Council (CMC) officials said.
The exceptionally heavy rainfall of around 129mm within one hour was the main cause of flash floods in Colombo yesterday (6), Colombo Municipal Council (CMC) officials said. ..