
Alliance Finance and LeMS partners to make Electric Three-Wheeler Conversions more accessible.
Alliance Finance and LeMS partners to make Electric Three-Wheeler Conversions more accessible. Bizwire - Newswire
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

Alliance Finance and LeMS partners to make Electric Three-Wheeler Conversions more accessible. Bizwire - Newswire

බලශක්ති හිටපු අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතාගෙන් ගල්අඟුරු ගනුදෙනු සම්බන්ධයෙන් විමර්ශන පවත්වන ජනාධිපති කොමිෂන් සභාව අද (04) ප්‍රශ්න කර ප්‍රකාශයක් සටහක් කර ගත්තේය.

Sri Lanka names 14-member squad for ICC Women’s Emerging Nations Trophy 2026 News - Newswire

ලබන වසරේදී විදේශ ප්‍රේෂණ හොඳ මට්ටමකට ළඟා කරගන්න හැකි වනු ඇතැයි බලාපොරොත්තු වෙන බව ජනමාධ්‍ය නියෝජ්‍ය ඇමැතිනී ආචාර්ය කෞශල්‍යා ආරියරත්න මෙනවිය පාර්ලිමේන්තුවේදී පැවැසුවාය.

Nestlé Golden Chef’s Hat Competition 2026 Recognizes the Best of Sri Lanka’s Culinary Talent Bizwire - Newswire

Sri Lanka to host Asian and Oceanian Youth Sailing Championship in December News - Newswire
විෂ මත්ද්‍රව්‍ය උවදුර මෙරටින් තුරන් කිරීමේ අරමුණින් ක්‍රියාත්මක “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර වසරක් සපිරීම නිමිත්තෙන් සංවිධානය කරන සර්ව ආගමික සමුළුව හෙට (05) පස්වරු 2.00ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ සහභාගිත්වයෙන් කොළඹ අරලියගහ මන්දිරයේදී පැවැත්වීමට නියමිතය. “රටම එකට” ජාතික මෙහෙයුම ආරම්භ කර පසුගිය ඔක්තෝබර් 30 වැනිදාට වසරක් සම්පූර්ණ විය. මෙරට විෂ මත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා […]

11,131 children arrested since October 2025: Police Spokesman News - Newswire

ඉන්ධන මිල ඉහළ යෑමෙන් ජනතාවට ඇතිවන බලපෑම අවම කිරීම මෙන්ම අස්වැසුම ප්‍රතිලාභීන්ට අතිරේක සහනයක් වෙනුවෙන් මුදල් වෙන් කිරීමට අදාල රුපියල් කෝටි 4700ක පරිපූරක ඇස්තමේන්තුවකට පාර්ලිමේන්තුවේ අනුමැතිය අද ලැබිණ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වෙනුවෙන් ලබා දී ඇති වෛද්‍ය රක්ෂණ පහසුකම තමා ගෞරවපූර්වකව ප්‍රතික්ෂේප කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක මහතා කථානායකවරයා වෙත ලිඛිතව දන්වා තිබේ.

Namal questions Government’s record ahead of President’s third Budget News - Newswire

පිට රටින් ගේන හාල් සඳහා බද්දක් අඩු කළා යැයි නිවුස් එකක් ප්ලාන්ට් කරන්න හදන නමුත් රටින් ගෙන්වන්නේ සංචාරක හෝටල් සඳහා අවශ්‍ය සහල් දෙවර්ගයක් බව වෙළෙඳ, වාණිජ ,ආහාර සුරක්ෂිතතා සහ සමූපකාර සංවර්ධන අමාත්‍ය වසන්ත සමරසිංහ මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

කුරුණෑගල රිදී විහාරය ආශ්රිත සංචාරක ගමනාන්තය සඳහා මසකට විදේශ සංචාරකයන් 5000ක් පමණ ගෙන්වා ගැනීමට ඉලක්ක සකසා ඇතැයි ජනාධිපති ලේකම් කාර්යාලයේ පැවති සාකච්ඡාවකදී අනාවරණය විය.

Deputy Minister Prasanna Gunasena stated in Parliament that construction of the Central Expressway section from Kurunegala to Dambulla and the Ratnapura Expressway up to Ingiriya will commence in December using domestic funds.

Meta and Roar AdX launch growth academy for Sri Lankan SMEs Bizwire - Newswire

208 Police officers arrested over various offences, nearly 1,500 suspended News - Newswire

හෙද ක්ෂේත්රයේ ජාත්‍යන්තර මට්ටමින් පිරිනමනු ලබන ඉහළම ගෝලීය ඇගයීමක් වන ‘ප්‍රින්සස් ශ්රීනගරින්ද්ර සම්මානය - 2026’ (The Princess Srinagarindra Award 2026) ශ්‍රී ලාංකික මහාචාර්ය වෛද්‍ය සුදත් ෂර්ලි පත්මසිරි වර්ණකුලසූරිය මහතා හට මෙවර පිරිනමා ඇත.
2026 අංක 8 පරිපූරක ඇස්තමේන්තුව හෙට (05) අනුමතිය සඳහා විවාදයට ගැනීමට අද (04) කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේදී තීරණය විය. ඒකාබද්ධ අරමුදලෙන් හෝ රජයට අයත් අනිකුත් ඕනෑම අරමුදලකින් හෝ මුදලකින් රුපියල් මිලියන හාරදහස් දෙසිය හැට එකක් ( රු. 4,261,000,000.00) ශ්‍රී ලංකා ගුවන් හමුදාව වෙත ගෙවීම සඳහා මෙම පරිපූරක […]
ගණේමුල්ල සංජීව’ ඝාතන සිද්ධියේ ප්‍රධාන සැකකරුවෙකු වන මනෝජ් සුරංග ලියනගේ නොහොත් ‘බටුවත්තේ චාමර’ නොවැම්බර් 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත ගතකිරීමට අද (4) නියෝග කළේය. අසර්බයිජානයේ දී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු ඉකුත් මැයි 10වැනිදා රාත්‍රියේ දිවයිනට රැගෙන එනු ලැබීය.
Fort Magistrate Pasan Amarasena today ordered that the decision on the request to lift the overseas travel ban imposed on former President Gotabaya Rajapaksa in connection with the investigations into the Easter Sunday terror attacks be delivered on November 25.