
සෙනෙට් මණ්ඩලයේ බහුතරය ට්‍රම්ප්ට නෑ
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලයේ බහුතරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහිණි.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණයේ ප්‍රතිඵල අනුව, එරට කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) සෙනෙට් මණ්ඩලයේ බහුතරය ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් ගිලිහිණි.
Spain’s Transport Minister Óscar Puente has resigned - six days after the high-speed train collision in which at least 69 people were killed and dozens injured. ..
Sri Lanka’s leading universities slid to their lowest positions in four years in the QS World University Rankings: Asia 2027, with the University of Colombo dropping 46 places to 364th, as regional rivals moved ahead while its own score barely changed, QS told Mirror Business. ..

The Democratic Party is projected to regain control of both chambers of the United States Congress following the midterm elections, delivering a major political setback to President Donald Trump. According to CNN, Democrats are projected to win majorities in both the House of Representatives and the Senate, ending Republican control of Congress.

Democrats win control of Senate as US voters reject Trump’s agenda News - Newswire
Sri Lanka has called for global action to minimise nitrogen losses from agricultural fertilisers, stressing that improving their efficient use should take priority over simply reducing fertiliser application. ..
More than 10 illegal electric traps allegedly connected to the main electricity supply have been set up in the Welgala area of Ibbagamuwa, posing a serious threat to wild elephants, including the well-known elephant Rattha, the Society for Conservation of Wild Elephants in Sri Lanka (SCWESL) has warned. ..
Train services on the main railway line have returned to normal after a fallen tree obstructed the railway track near Polgahawela yesterday afternoon. ..

ස්පාඤ්ඤ ප්‍රවාහන අමාත්‍ය ඔස්කාර් පුවෙන්ටේ සිය ධුරයෙන් ඉල්ලා අස්විය. වසරක් තුළ සිදුවූ මාරාන්තික දුම්රිය අනතුරු දෙක හේතුවෙන් ඔහු මෙම තීරණය ගෙන ඇති අතර, ඉන් එක් අනතුරක් පසුගිය සතියේ සිදුවූයේ පුද්ගලයන් 69 දෙනකුට මරු කැඳවමින් සහ 200කට අධික පිරිසකට තුවාල සිදු කරමිනි.

යුක්රේනයේ සරණාගත මධ්‍යස්ථානයකට රුසියාව එල්ල කළ බෝම්බ ප්‍රහාරයකින් 33 දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. ගිනිකොනදිග යුක්රේනයේ පාසල් ගොඩනැගිල්ලක මෙම සරණාගත මධ්‍යස්ථානය පිහිටුවා තිබුණු බව පැවැසෙයි.

බෙන්ජමින් නෙතන්යාහු දිගටම බලයේ සිටීම වළක්වමින්, ඊශ්‍රායලයේ විපක්ෂ නායකයෝ, හිටපු හමුදා ප්‍රධානියා මෙන්ම, ප්‍රධාන විපක්ෂ නායකයා ලෙස ද සැලකෙන ගාඩි අයිසන්කොට් අගමැති ධුරය සඳහා යෝජනා කිරීමට එකඟවී සිටිති.
The National Council for Road Safety has called on motorists and pedestrians to show greater mutual respect and patience to prevent road accidents and ensure safer journeys. ..
උඩරට දුම්රිය මාර්ගයේ බණ්ඩාරවෙළ සහ හීල්ඔය අතර, 162/54 සැතපුම් කණුව අසළට අද (04) අලුයම විශාල පස් කන්දක් සහ ගල් පෙරළීමෙන් දුම්රිය ධාවනයට බාධා එල්ල වී තිබේ. නානුඔය දුම්රිය ස්ථානයේ නිලධාරියෙකු සඳහන් කළේ, දුම්රිය මාර්ගයට වැටී ඇති පස් සහ ගල් ඉවත් කිරීමට පැය හයක පමණ කාලයක් ගතවනු ඇති බවයි. ඒ අනුව, නානුඔය සිට බදුල්ල දක්වා ධාවනය […]

Sri Lanka's oldest man celebrates 111 years, has 92 grandchildren News - Newswire

Dollar Rate today: Sri Lankan Rupee depreciates against USD News - Newswire
The Sigiriya Police have assured that action will be taken against a mahout accused of brutally assaulting an elephant named Rani, used for tourist safaris in the Sigiriya area, following a video of the incident circulating on social media. ..

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන බැවින්, ප්‍රතිඵල නිකුත් වීම ද ආරම්භ වී ඇත.
Liquor prices have been increased from November 1 following a rise in the cost of manufacturing empty bottles, liquor companies said. ..
සංචාරක ප්‍රවර්ධනයට බව පවසමින් රුපියල් කෝටි 10ක රජයේ මුදල් මෙරට පෞද්ගලික රූපවාහිනි නාලිකාවක් සත්කාරකත්වය දරන සමුළුවකට ලබාදීම පිළිබඳ නිසි විමර්ශනයක් සිදුකරන්නැයි ඉල්ලා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිල්ලක් ඉදිරිපත් වී තිබේ. ප්රජාතන්ත්රවාදය වෙනුවෙන් සමාජ මාධ්‍ය ක්‍රියාකරුවන්ගේ සංගමය විසින් ඊයේ (03) මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත.
The wholesale prices of several Chinese vegetables have increased sharply due to a decline in greenhouse cultivation in the Welimada, Haputale and Nuwara Eliya areas, traders said. ..