
මොකක් වුණොත් ඡන්ද ප්‍රතිඵලය පිළිගන්නවා - ට්‍රම්ප්
ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන බැවින්, ප්‍රතිඵල නිකුත් වීම ද ආරම්භ වී ඇත.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය මේ වනවිට පැවැත්වෙයි. ඉලෙක්ට්‍රොනික් ක්‍රමයට මැතිවරණය පැවැත්වෙන බැවින්, ප්‍රතිඵල නිකුත් වීම ද ආරම්භ වී ඇත.

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණයේ ඡන්ද ගණන් කිරීමේ කටයුතු ද ලහි ලහියේ සිදුවෙයි. මැතිවරණ පැවැත්වෙන්නේ, ඇමෙරිකන් කොංග්‍රසයේ (පාර්ලිමේන්තුවේ) නියෝජිත මන්ත්‍රී මණ්ඩලයට සහ සෙනෙට් සභාවට නියෝජිතයන් තෝරා ගැනීමටය.

එක්සත් ජාතික පක්ෂ කළුතර දිස්ත්‍රික් කොට්ඨාශ බලමණ්ඩල සභාපතිවරුන් දෙදෙනකු පත් කිරීම කොළඹ, මල් පාර දේශපාලන කාර්යාලයේදී සිදුවිණ.

දිවයිනට බලපා ඇති තද වැසි හේතුවෙන් දිස්ත්‍රික්ක 8 ක නායයෑම් අවධානමක් පවතින බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ ආයතනය ප්‍රකාශ කරයි.

ඇමෙරිකා එක්සත් ජනපදයේ තීරණාත්මක මධ්‍යවාර මැතිවරණයේ (US Midterm Elections) ඡන්ද විමසීම, වර්මොන්ට් ජනපදයෙන් ආරම්භ විය.

වාහන මිලදී ගැනීමට මුදල් මුදල් යෙදවීම සම්බන්ධයෙන් මතු වු සැකයක් මත මුදල් විශුද්ධීකරණ පනත යටතේ සැකපිට අත්අඩංගුවට ගත් කොටවිල පොලීසියේ පාලන අංශයේ ස්ථානාධිපතිනී ප්‍රධාන පොලිස් පරීක්ෂඛ වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු සැකකරුවන් සිව් දෙනකු ලබන 06 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා අද සවස (03) නියෝග කළේය.

ලාෆ් ගෑස් සමාගම ප්‍රසම්පාදනය කළ එල්.පී.ජී. ගෑස් නැව් තුනක් මෙම මස තුළ ශ්‍රී ලංකාවට ළඟාවීමට නියමිත බව ලාෆ් ගෑස් සමාගම නිවේදනයක් නිකුත් කරමින් පවසයි.

The Economic Development Minister told Parliament that obtaining a Tax Identification Number (TIN) for vehicle registration, tax payments, and bank accounts does not require visiting the Local Revenue Department, as national ID, phone number, and email addresses can suffice. He also noted that TINs can now be requested online.

දිට්වා සුළි කුණාටුව හේතුවෙන් හානියට පත් මාර්ග යටිතල පහසුකම් ප්‍රතිසංස්කරණය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

යුරෝපා සංගමය සහ ශ්‍රී ලංකාව අතර තිරසර වෙළෙඳාම ප්‍රවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීම සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

පොකුරු බෝම්බ සම්බන්ධයෙන් වන ජාත්‍යන්තර සම්මුතිය යටතේ ශ්‍රී ලංකාවේ බැඳීම් බලාත්මක කිරීම සඳහා නීතිමය විධිවිධාන සැලැස්වීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

රුපියල් කෝටි හතක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා අද නියෝග කළේය.

නුවරඑළිය මීපිලිමාන ප්‍රදේශයේ කුලී පදනම මත ලබා ගත් නිවසක රැදී සිටි අඹුසැමි යුවලක් අද (03) අලුයම විෂ වායුවක් ආග්‍රහණය වීමෙන් ජීවිතක්ෂයට පත් වී ඇති බව නුවරඑළිය කොට්ඨාශ භාර සහකාර පොලිස් අධිකාරි 01 චන්දන බස්නායක මහතා පැවසීය.

රුපියල් කෝටි හතක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන චෝදනාවක් සම්බන්ධයෙන් රිමාන්ඩ් ගතව සිටි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ සහ ’ක්‍රිෂ්’ සමාගමේ හිටපු අධ්‍යක්ෂිකා ජානකී සිරිවර්ධන ඇප මත මුදා හැරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බොදරගම මහතා අද නියෝග කළේය.

රන්බීර් කපූර්, සායි පල්ලවි සහ යෂ් ඇතුළු නලු නිළි කැළක් රංගනයෙන් දායක වන නිතිෂ් තිවාරිගේ ‘රාමායණ’ චිත්‍රපටය ලබන 5 වැනිදා ලොව පුරා තිරගත වෙයි.

උපයාගත් අයුරු තහවුරු කළ නොහැකි රුපියල් පන්කෝටිඅනූ ලක්ෂයක් අධික තැන්පතු සම්බන්ධයෙන් ගොනු කර තිබූ මුදල් විශුද්ධිකරණ නඩුවෙන් ඩේසි ෆොරස්ට් (Daisy Forest) නිදහස් කරන ලෙස මහාධිකරණ විනිසුරු රෂ්මි සිංගප්පුලි මහතා අද නියෝග කළාය.

ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය ආරම්භ වීමට පැය කීපයකට පෙර, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ අණ පරිදි ඇමෙරිකන් හමුදාව හෝමුස් සමුද්‍ර සන්ධියේ පිහිටි ඉරානයට අයත් කෙෂිම් දූපතේ ඉරාන හමුදා ඉලක්කවලට ගුවන් ප්‍රහාර එල්ල කළේය.

කොච්චර ජව්සන් නැටුවත් රට ඉදිරියට ගෙනයාම නතර කිරීමට විපක්ෂයට හැකියාවක් නැති බව ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ඇමෙරිකාවේ මධ්‍යවාර මැතිවරණය අද (3) පැවැත්වෙයි. මධ්‍යවාර මැතිවරණය පැවැත්වෙන්නේ, ඇමෙරිකන් පාර්ලිමේන්තුව හෙවත් කොංග්‍රසයට නියෝජිතයන් තෝරා පත් කර ගැනීමටය.

අද (3) පැවැත්වෙන ඇමෙරිකන් මධ්‍යවාර මැතිවරණය, ඇමෙරිකාවේ මෙතෙක් පැවැත්වෙන වියදම් වැඩිම මැතිවරණය යැයි ඇමෙරිකන් මාධ්‍ය පවසයි.