බන්ධනාගාරගත වන හිමිවරුන්ගේ චීවරය ගැන තීරණය නිකායට රෙගුලාසි ළඟදීම ගැසට් කරනවා
කැබිනට් ප්‍රකාශක ඇමැති නලින්ද වසර තුනකට වැඩි කාලයකට බන්ධනාගාරගත වන හිමිවරුන් බන්ධනාගාරයෙන් පිටතට රැගෙන යෑමේදී කවර ආකාරයකින් කටයුතු කළ යුතු ද යන්නට අදාළ නව රෙගුලාසි දින කිහිපයක් ඇතුළත ගැසට් කර අනුමැතිය ලබා දිය හැකි වනු ඇතැයි කැබිනට් ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය. ඒ සඳහා නිර්දේශ ලබා දීම සඳහා මේ වන විට පස්දෙනකුගෙන් සමන්විත […]
