නුවරඑළිය සහ හැටන් පාසල් 13කට අද නිවාඩු
අයහපත් කාලගුණික තත්ත්වය හේතුවෙන් නුවරඑළිය සහ හැටන් අධ්‍යාපන කලාපවලට අයත් සිංහල සහ දෙමළ මාධ්‍ය පාසල් 13 කට අද (21) දින නිවාඩු ලබා දී තිබේ. නුවරඑළිය කලාපයේ පාසල් 156න් පාසල් 4ක් සහ හැටන් කලාපයේ පාසල් 150න් පාසල් 9කට නිවාඩු ලබා දී ඇති බව කලාප කාර්යාලවල අධ්‍යක්ෂකවරුන් සඳහන් කර සිටී. පවතින අයහපත් කාලගුණයත් සමඟ පාසල් පැවැත්වීම ගැන […]
