
මත් ජාවාරම් ගැන තොරතුරු 1818ට ඉක්මනින් කියන්න
විෂ මත්ද්‍රව්‍ය ජාවාරම හෝ ඒ හා සම්බන්ධ වෙනත් සැක කටයුතු ක්‍රියාකාරකමක් පිළිබඳ තොරතුරු 1818 ක්ෂණික දුරකථන ඇමතුම් අංකය ඇමතීමෙන් මහජනතාවට ඕනෑම මොහොතක ඉතා සුරක්ෂිතව ආරක්ෂක අංශ වෙත ලබා දීමට හැකි බව රජය නිවේදනය කරයි.



















