
ජගත් අංගගේ අත්අඩංගුවට
බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් අංගගේ හෙවත් අංගගේ ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

බස්නාහිර පළාත් සභාවේ හිටපු සෞඛ්‍ය ඇමති ජගත් අංගගේ හෙවත් අංගගේ ජගත් තිලකසිරි පෙරේරා අල්ලස් දූෂණ විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ආණ්ඩුව ගන්න කොට ඍණ අගයක තිබූ උද්ධමනය මේ වන විට 8.1 ක් බවට පත් වී ඇතැයි පොදු ජන පෙරමුණේ පත්කළ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසීය.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් කැණීම සඳහා වන බලපත්‍ර ලබන වසරේ ඔක්තෝබරයේ දී ලබා දෙන බව වරාය සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

මුතුරාජවෙල සිට කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ දක්වා ගුවන් යානා ඉන්ධන ප්‍රවාහනය කිරීම සඳහා පහසුකම් සැලසීම සඳහා වන කොන්ත්‍රාත්තුව පිරිනැමීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ඉන්දුනීසියාව සහ ශ්‍රී ලංකාව අතර ද්වීපාර්ශ්වික උපදේශනය පිළිබඳ අවබෝධතා ගිවිසුම අත්සන් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

වාරිමාර්ග අධ්යක්ෂ ජනරාල් තනතුරට පත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

ශ්‍රී ලංකා ක්‍රිකට් පනත් කෙටුම්පත සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

ජාතික හැඳුනුම්පත් නිකුත් කිරීම සඳහා පෙර මුද්‍රිත පොලිකාබනේට් කාඩ්පත් මිලියන 05 ක් මිල දී ගැනීමේ ප්‍රසම්පාදනය සඳහා කැබිනට් අනුමැතිය හිමිව ඇත.

79 වන නිදහස් දින සමරු උළෙලේ සංවිධාන කටයුතු සඳහා අමාන්‍ය මණ්ඩල අනුකමිටුවක් පත් කිරීමට කැබිනට් අනුමැතිය හිමිව ඇත.

මෙම සැඟවුණු ඉපැරණි භූ ස්ථරය සොයා ගත්තේ, පැරිසියේ පෘථිවි භෞතික විද්‍යා ආයතනයේ ගාඕෂන් ගෝ, චීන විද්‍යා ඇකඩමියේ ලිතෝස්ෆියර් පරිණාමය පිළිබඳ රාජ්‍ය ප්‍රධාන විද්‍යාගාරයේ හයිචියැං ලෑන්, භූ විද්‍යා ආයතනයේ ලෙයි ෂාඕ සහ පේරාදෙණියා විශ්වවිද්‍යාලයේ මහාචාර්ය සංජීව පී. කේ. මලවිආරච්චි යන විද්‍යාඥයන් එක් වෙමිනි

දෙවුන්දර තුඩුවේ සිට පේදුරුතුඩුව දක්වාත්, සංගමන්කන්ද තුඩුවේ සිට කොළඹ දක්වාත් ජීවත්වන මිලියන 22කට ආසන්න ජනතාවට වඩාත් සුවපහසු, ගෞරවාන්විත හා ගුණාත්මක ජීවිතයක් උරුම කරදීම රජයේ ප්රමුඛ අපේක්ෂාව බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.

සෞදියේදී මරණ දඬුවමට නියම වී සිටින සිවරාසා අනෝජන්ට ජීවිත සමාව ඉල්ලා ජනාධිපති අනුර කුමාර මහතාගේ ලිපියක් ඉතා ඉක්මනින් එරටට යවන බව විදේශ කටයුතු සහ විදේශ රැකියා අමාත්‍ය විජිත හේරත් මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.

ජාතික මැලේරියා මර්දන ව්‍යාපාරයේ සෞඛ්‍ය වෘත්තිකයන් ඇගයීම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේදී සිදු කෙරිණි.

දූෂණ විරෝධී (සංශෝධන) පනත් කෙටුම්පතේ ඇතැම් වගන්ති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි බව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය වී ඇතැයි කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තුවට අද අද දැනුම් දුන්නේය.

වෙඩි ප්‍රහාර මධ්‍යයේ පලා ගිය සුඛෝභෝගී මෝටර් රථයක් පසු පස පැන් නූ පොලිසිය පන්නල නගරයේදී එය නවතා රියදුරු සහ කාන්තාවන් දෙදෙනකු ගිරිඋල්ල පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.

එක්සත් ජාතීන්ගේ සංවිධානයේ 81 වැනි මහා මණ්ඩල සැසියට සහභාගී වීමේ අරමුණින් ඉරාන විදේශ ඇමැති අබ්බාස් අරාග්චි ප්රමුඛ ඉරාන නියෝජිත කණ්ඩායම ඇමෙරිකාවේ නිව්යෝක් නුවර බලා පැමිණියේය.

ඇමෙරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ උපදෙස් අනුව, ඔහුගේ මඟ පෙන්වීම යටතේ ‘ට්‍රම්ප් ටීවී’ නමින් නව රූපවාහිනී නාළිකාවක විකාශන කටයුතු ආරම්භ විය.

චීන ජනාධිපති ෂී ජින්පින් හෙට (23) දෙදින නිල සංචාරයක් ආරම්භ කරමින් ඇමරිකාවට පැමිණෙයි. ඒ, ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ ඇරයුමකට අනුවය.

අයිස් මත්ද්‍රව්‍ය කිලෝ 22ක ආසන්න ප්‍රමාණයක් සමග කාන්තාවක ඇතුළු දෙකක් මාතර වල්ගම ප්‍රදේශයෙන් අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කඩවත, වෑබඩ ප්‍රදේශයේ පිහිටි නිවසක් සෝදිසි කිරීමේදී හෙරොයින්, ගිනිඅවි සහ පතුරම් තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බව පෑලියගොඩ බස්නාහිර පළාත් උතුර දිසා අපරාධ කොට්ඨාසය කියයි.