
කඩුගන්නාව පාරට ගල් පෙරළේ:මහනුවර කොළඹ මාර්ගය වැසේ
කඩුගන්නාව ප්රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්රදේශයේ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය හෙට (11) පෙරවරු 6.30 දක්වා වාහන ගමනාගමනයට වසා තැබෙන බව මහනුවර දිස්ත්රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.














