
පේරාදෙනියට නව දුම්රිය පාලමක්
මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

මාතලේ දුම්රිය මාර්ගයේ සරසවි උයන සහ පේරාදෙණිය අතර මහවැලි ගඟ හරහා නව දුම්රිය පාලමක් ඉදි කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

කැලණිය විශ්ව විද්‍යාලයේ වාණිජ හා කළමනාකරණ අධ්‍යයන පීඨයේ මහල් දහයක ගොඩනැගිල්ලක් ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුව ප්රදානය කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.

1990 සුවසැරිය ජාතික හදිසි ගිලන් රථ සේවාව සඳහා නව ගිලන් රථ 100ක් සැපයීම සම්බන්ධයෙන් ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර අවබෝධතා ගිවිසුමකට එළඹීමට කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.

India to provide 100 new ambulances for 1990 Suwa Seriya service News - Newswire

Sri Lanka, Azerbaijan agree on training and internships for public officials News - Newswire
The Government of Japan has agreed to provide grant assistance of Japanese Yen 1 billion (approximately Rs. 2.08 billion) to strengthen the defence and maritime surveillance capabilities of the Sri Lanka Navy under its Official Security Assistance (OSA) Programme for 2026. ..
The Cabinet has approved a proposal to sign a five-year Memorandum of Understanding (MoU) between the University of Jaffna and the Board of Trustees of Southern Illinois University in the United States to strengthen academic cooperation and research ties. ..

2027 වර්ෂය වෙනුවෙන් මුදල් කොමිසන් සභාව විසින් ඉදිරිපත් කරනු ලබන ලද නිර්දේශ සදහා කැබිනට් අනුමැතිය හිමිව ඇතැයි කැබිනට් මාධ්‍ය ප්‍රකාශක අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
The Cabinet of Ministers has approved a proposal to sign a Memorandum of Understanding (MoU) with the Government of India to obtain a grant for the procurement of 100 fully equipped ambulances for the 1990 Suwa Seriya National Emergency Ambulance Service. ..

Rambewa bus accident: Number of injured rises to 70 News - Newswire

Former Chairman of the Water Supply and Drainage Board, Nishantha Ranatunga, was arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption for corruption charges.

Health Ministry establishes new dengue control operations centre amid rising risk News - Newswire

පළාත් සභා මැතිවරණයේ පැවැත්වීම පිළිබඳව යෝජනා හා නිර්දේශ ඉදිරිපත් කිරීමටත් පත් කර ඇති පාර්ලිමේන්තු විශේෂ කාරක සභාව ඡන්ද විමසීම පැවැත්විය යුතු මැතිවරණ ක්‍රමය පිළිබඳව විවිධ දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා ලබා ගැනීම අරඹා තිබේ.

ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් අද අත්අඩංගුවට ගනු ලැබීය.
Public officers are to receive training programmes and internship opportunities in Azerbaijan under a Memorandum of Understanding (MoU) signed between Sri Lanka’s Ministry of Public Administration and Azerbaijan’s ASAN Service. ..
A two-judge-bench of the Court of Appeal today delivered a divided judgment in an appeal filed by former Parliamentarian Hirunika Premachandra, challenging her conviction and three-year prison sentence in connection with a 2015 abduction case. ..
Former Chairman of the National Water Supply and Drainage Board (NWSDB) Nishantha Ranatunga has been arrested by the Commission to Investigate Allegations of Bribery or Corruption (CIABOC). ..

ලංකාවේ, නියමුවන් රහිත මගී ඩ්‍රෝන යානා සේවාවක් ආරම්භ කිරීමේ මූලික පියවර ලෙස, විදුලි බලයෙන් ක්‍රියාත්මක ඩ්‍රෝන යානයක ප්‍රථම පරීක්ෂණ පියාසැරිය හෙට (11) කොළඹ වරාය නගර පරිශ්‍රයේදී පැවැත්වෙයි.

බටහිර තුර්කියේ ඉස්මීර් වරාය නගරය ආසන්නයේ පිහිටි යකඩ සහ වානේ කර්මාන්තශාලාවක සිදු වූ පිපිරීමකින් 17 දෙනකු මියගිය බවත් තුවාල ලැබූ 12 දෙනකු රෝහල්ගත කළ බවත් විදෙස් මාධ්‍ය පැවැසීය.
ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලයේ හිටපු සභාපති නිශාන්ත රණතුංග මහතා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් අත්අඩංගුවට ගෙන තිබේ.