
කෝටි 60ක දුම්වැටි සේදවත්ත බහලුම් අංගනයෙන් හමුවේ
රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි සහිත බහාලුමක් සමග දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු කියති.
The publisher archive
Browse the complete available article index, newest first. Open any report for its metadata and original publisher link.

රුපියල් කෝටි 60කට අධික වටිනාකමින් යුත් නීති විරෝධී දුම්වැටි සහිත බහාලුමක් සමග දෙදෙනකු ඊයේ අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු කියති.

එකලස් කරන ලද සුඛෝපභෝගී මෝටර් රථයක් සන්තකයේ තබාගැනීම ඇතුළු මෝටර් රථවාහන පනතේ චෝදනාවන්ට වරද පිළිගත් හිටපු අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු මහතාට දඬුවම් නියම කිරීම ලබන 25 වැනිදා දක්වා කල් තැබීමට කොටුව වැඩබලන මහේස්ත්‍රාත් කින්ස්ලි හෙට්ටිආරච්චි මහතා අද නියෝග කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ මෙට්‍රෝ බස් සේවාව ආරම්භ කිරීම සඳහා වන මූලික මාර්ග පරීක්ෂණ ධාවනය ඊයේ සිදු කෙරිණි.

තවමත් නව රජයක් පිහිටුවා ගැනීමට හැකියාව නොලැබුණත්, ඊශ්‍රායලයේ, 26 වැනි පාර්ලිමේන්තුවේ පළමු සැසිවාරය ආරම්භ විය. එහිදී විපක්ෂ නායක ගාඩි අයිසෙන්කොට්ගේ නායකත්වයෙන් යුත් ‘යෂාර්’ පක්ෂය ප්රමුඛ විපක්ෂ සන්ධානය, නව පනත් කෙටුම්පත් මාලාවක් පාර්ලිමේන්තුව හෙවත් ‘නෙසට්’ සභාවට ඉදිරිපත් කළේය.

ඇමෙරිකන් ආරක්ෂක ලේකම් පීට් හෙග්සෙත්ට එරෙහිව දෝෂාභියෝගයක් ගෙන ඒමට, ගත් උත්සාහය හෙග්සෙත් නියෝජනය කරන ඔහුගේ රිපබ්ලිකන් පක්ෂයේ නියෝජිත මන්ත්‍රී මණ්ඩල නායකයන් සමත්ව වූ බව ඇමෙරිකන් මාධ්‍ය පවසයි.

ශ්‍රී ලංකාවේ සිවිල් ගුවන් සේවා අංශයේ සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, මෙරට පළමු නියමුවන් රහිත, මගීන් පමණක් රැගෙන යා හැකි ඩ්‍රෝන යානා පරීක්ෂණ පියාසැරිය, අද (11) කොළඹ ‘පෝට් සිටි’ පරිශ්‍රයේදී පැවැත්විණි.

ජනතාව වෙනුවෙන් ලොකු ආයෝජනයක් කරන්න රජය සූදානම් (අංජුල මහික වීරරත්න) ජනතාව මුල් කරගත් සංවර්ධන ක්‍රියාවලිය වෙනුවෙන් විශාල ආයෝජනයක් සිදු කිරීමට රජය සූදානම් බව අග්‍රාමාත්‍ය අචාර්ය හරිනි අමරසූරිය පැවැසුවාය. ශ්‍රී ලංකාව ලෝකයේ ප්‍රධාන වෙළෙඳ මධ්‍යස්ථානයක් බවට පත්කිරීමට ඉංජිනේරුවන් ඇතුළු සියලුම වෘත්තිකයින් ඉදිරියට පැමිණිය යුතු කාලය දැන් උදාවී තිබෙන බවද අග්‍රාමාත්‍යවරිය කීවාය.

කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසක් බදුල්ල ප්‍රදේශයේ ක්ෂේත්‍ර චාරිකාව යෙදි සිටියදී මාර්ක රිය අනතුරකට ලක්ව දෙදෙනෙකු මිය ගොස් සිසුන් පිරිසක තුවාල සිදුවීමේ සිද්ධිය සම්බන්ධයෙන් විශ්වවිද්‍යාලය මගින් යම් වන්දි මුදලක් ලබාදීමේ හැකියාව පිළිබඳ සොයා බලා ඒ පිළිබඳ දැනුම් දෙන ලෙස ශේෂ්ඨාධිකරණය අද (11)නීතිපතිවරයාට නියෝග කළේය

අනුරාධපුර රුවන්වැලි සෑ පුදබිම අසල දන්සල් කලාපයේ සත්‍යග්‍රහයක් පවත්වාගෙන ගිය බලංගොඩ කස්සප හිමි ඇතුළු තුන්නමක් අද උදෑසන සිට එම ස්ථානයේදී මාරාන්තික උපවාසයක් ආරම්භ කලහ.

කාවන්තිස්ස ඇතැට වෙඩි තැබීමේ සිද්ධිය අදාල නඩුවේ මෙහෙයවීම මින් ඉදිරියට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පවරණ ලෙස මහව මහේස්ත්‍රාත් අනුරුද්දිකා සෙනෙවිරත්න මෙනෙවිය අද නියම කළාය.

2027 වසරට අදාළ අයවැය යෝජනා ඇතුළත් අවසන් ලේඛනය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අද (11) ජනාධිපති ලේකම් කාර්යාලයේදී නිරීක්ෂණය කළේය.

ලබන වසර (2027) සඳහා වන රජයේ අයවැය (අයවැය කතාව) ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් හෙට (12) බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කෙරේ.

පෙර පැවති පාලකයන් මෙන් සදාකාලිකව බලයේ රැඳී සිටීමේ අරමුණින් කටයුතු නොකරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග අමාත්‍ය කේ. ඩී. ලාල්කාන්ත පවසයි.

දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කරමින් සිටින ලලිත් කන්නන්ගර නොහොත් බස් ලලිත් නැමැත්තාගෙන් ලද තොරතුරක් මත ගිනි අවි දෙකක් සහ උණ්ඩ දෙකක් සොයාගත් බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.

කඩුගන්නාව ප්‍රදේශයට ඇදහැලුන ධාරානිපාත වර්ෂාවත් සමඟ පහළ කඩුගන්නාව ප්‍රදේශයේ මහනුවර කොළඹ ඒ 01 මාර්ගයට ගල් පෙරළීම හේතුවෙන් එම මාර්ගය හෙට (11) පෙරවරු 6.30 දක්වා වාහන ගමනාගමනයට වසා තැබෙන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් ඉන්දික උඩවත්ත මහතා කියයි.

ශ්‍රී ලංකා කර්තෘ සංසදය සහ ශ්‍රී ලංකා පුවත්පත් ආයතනයය එක්ව සංවිධානය කරන 27 වැනි ‘ජනමාධ්‍ය විශිෂ්ටතා සම්මාන උළෙලේදී lankadeepa.lk වෙබ් අඩවිය සිංහල මාධ්‍ය පුවත් වෙබ් අඩවි කුසලතා සම්මානය දිනාගැනීමට සමත්විය.

රබෑවේ සිදු වු මාරක රිය අනතුර සමිබන්ධයෙන් විධිමත් විමර්ශනයක් කර එම විමර්ශන වාර්තාව අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් ඩි.එල් සමරසිංහ මහත්මිය මිහින්තලය පොලිසියට නියෝග කළාය.

ඉන්දියානු ජනප්‍රිය සිනමා නිළි පූජා හෙග්ඩේ ( Pooja Hegde ) ශ්‍රී ලංකාවේ කෙටි සංචාරයක් මෙන්ම කොළඹ පැවැත්වෙන විවෘත කිරීමේ උත්සවයකට ද සහභාගී වීම සදහා අද පස්වරුවේ දිවයිනට පැමිණියාය.

රාජ්‍ය ව්‍යවසායයන්ගේ කාර්යසාධනය ඉහළ නැංවීම සඳහා නිසි ආයතනික හා ක්‍රියාකාරී සැලසුම් සකස් කර, ඒවායේ ප්‍රගතිය මැනිය හැකි ප්‍රධාන කාර්යසාධන දර්ශක (KPIs) හඳුනාගෙන ක්‍රියාත්මක කිරීමේ වැදගත්කම පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාවේ (COPE) සභාපති, පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිශාන්ත සමරවීර මහතා අවධාරණය කළේය.

බහු ආංශික තාක්ෂණික හා ආර්ථික සහයෝගීතාව සඳහා වූ බෙංගාල බොක්ක ආශ්රිත රටවල සංවිධානයේ සෞඛ්‍ය ක්ෂේත්රය පිළිබඳ ප්‍රථම ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ හමුව කොළඹ හිල්ටන් හෝටල් පරිශ්‍රයේදී අද (10)ආරම්භ විය.