

COLOMBO (News 1st): The Ceylon Petroleum Corporation says there will be no sudden increase in fuel prices this month despite the rise in global oil prices. Rajakaruna said the Corporation is currently studying a revision of local fuel prices in line with global fuel prices.

ලෝක වෙළෙඳපොළේ ඉන්ධන මිල ඉහළ ගිය ද ක්ෂණික මිල වැඩිවීමක් සිදුනොකරන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසනවා. කෙසේ වෙතත්, රජය සමග සාකච්ඡා කර ඉදිරියේදී මිල වැඩිකරන්නේ ද යන්න දැනුම් දෙන බවයි එහි සභාපති ඩී.ජේ.රාජකරුණා කියා සිටියේ.