

ශ්‍රී ලංකාවේ ජාතික විදුලි බල පද්ධතියට මෙගාවොට් 300ක් එක් කිරීමේ සූර්ය බලශක්ති ව්‍යාපෘති මාලාවේ පළමු මෙගාවොට් 3ක ව්‍යාපෘතිය වේයන්ගොඩදී ආරම්භ විය. වරාය, සිවිල් ගුවන් සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලකගේ ප්‍රධානත්වයෙන් පැවැති මෙම ව්‍යාපෘතිය හේලිස් ෆෙන්ටන්ස් ලිමිටඩ් මගින් ක්‍රියාත්මක කෙරේ.
The first project under a programme to add 300 megawatts (MW) of renewable energy to Sri Lanka’s national electricity grid was officially connected to the grid in Veyangoda today.