

Former Mrs. World Caroline Jurie and late model Chula Padmendra were acquitted in a Sri Lankan court case involving the removal of Pushpika De Silva's crown and injury during the Mrs. Sri Lanka 2021 pageant. The prosecution failed to prove charges beyond reasonable doubt, as stated by Colombo Chief Magistrate Asanga S. Bodaragama.

විවාහක රූ රැජිණ අවසන් මහා තරගයේදී පුෂ්පීකා ද සිල්වා මහත්මියගේ කිරුළ බලහත්කාරයෙන් ඉවත්කර ඇයට පහරදීම ඇතුළු චෝදනා ලබා සිටි කැරොලයින් ජූරි සහ චූලා පත්මේන්ද්‍ර යන විත්තිකාරියන් නිදොස් කොට නිදහස් කරන ලෙස කොළඹ මහේස්ත්‍රාත් අධිකරණය නියම කර තිබේ. අදාළ තරගය කොළඹ නෙළුම් පොකුණ රඟහලේ දී ඉකුත් 2021 වර්ෂයේ දී පවත්වා තිබුණි. දීර්ඝ නඩු