

මට්ටක්කුලිය රාශපුලම් කන්ද හතරමං හන්දියේදී මෝටර් රථයක් වාහන හතක ගැටී පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අට දෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇතැයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කරයි.
Two people were killed and several others injured in a collision involving a car, a three-wheeler and a motorcycle in Mattakkuliya tonight (16).