
දුම්රිය සේවකයන්ගේ වර්ජනයක් ක්‍රියාත්මක වුවද, සියලු කාර්යාල දුම්රිය මේ වනවිට නියමිත ස්ථානවලින් ධාවනය ආරම්භ කර ඇති බව දුම්රිය ගමනාගමන අධිකාරිය පවසයි. ඊයේ (16) මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක් පුරා ක්‍රියාත්මක වන මෙම වර්ජනය, දුම්රිය සාමාන්‍යාධිකාරීවරයාගේ පරිපාලන ක්‍රියාකලාපයට විරෝධය පළ කිරීමක් ලෙස සිදුකරනු ලබයි. මෙම වර්ජනයට දුම්රිය රියදුරු, පාලක, ස්ථානාධිපති ඇතුළු වෘත්තිය සමිති රැසක් එක්ව සිටින […]

Despite a 48‑hour strike launched by railway unions from midnight yesterday (16), the Railway Department confirmed that all office trainsContinue Reading