
සියලු දුම්රිය ටිකට් ඔන්ලයින් ක්රමයට මිලදී ගැනීමේ පහසුකම සලස්වා ඇතැයි රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුව නිවේදනය කරයි. ඒ අනුව සියළු දුම්රිය මඟීන්ට www.pravesha.lk වෙබ් අඩවිය මගින් ටිකට්පත් මිලදී ගැනීමට පුළුවන. එසේම ප්රවේශ ජංගම දුරකථන යෙදවුම ඔස්සේදс ටිකට් පත් මිලදී ගැනීමේ පහසුකම සලසා ඇත.

Sri Lanka Railways has introduced a new digital ticketing platform, enabling passengers to purchase train tickets online for the firstContinue Reading