

Police arrested a man alleged to be the cash collector for drug trafficker Salidu Malshitha Gunaratne, known as 'Panadura Kudu Salindu', along with his wife during a raid in Mount Lavinia. Officers recovered Rs 6.3 million in cash, 15 milligrams of heroin, a cash-counting machine, an electronic weighing scale, and a scooter.
මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන සලිඳු මල්ෂිත ගුණරත්න හෙවත් පානදුර කුඩු සලිඳු නමැත්තාගේ මුදල් අයකැමි ලෙස කටයුතු කරන පුද්ගලයා සිය බිරිඳ සමග මත්ද්‍රව්‍ය බෙදා හරිමින් මුදල් එකතු කිරීමේ යෙදී සිටියදී රත්මලාන ගුවන්තොටුපොළ හන්දියේදී ඊයේ (17) රාත්රියේදී අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලිසිය සඳහන් කරනවා. එම සැකකාර යුවල සමග රුපියල් ලක්ෂ 63ක මුදලක්, මත්ද්‍රව්‍ය මිලිගෑම් 15055ක්, […]