ගියවර නඩු දිනයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට අධිකරණය විසින් ලබා දුන් නියෝගය සම්බන්ධයෙන් සැප්තැම්බර් 12 වැනිදා විමල් වීරවංශ මහතා රැස්වීමක දී කරපු ප්‍රකාශය මගින් අධිකරණයට අපහාස වීමක් වී ඇද්ද යන්න සම්බන්ධයෙන් සලකා බලා කටයුතු කරන ලෙස නියෝජ්‍ය සොලිස්ටර් ජනරාල් ජනක බණ්ඩාර මහතා ඊයේ (18) කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණයට දැන්වීය. එම රැස්වීමේදී කරන ලද ප්‍රකාශයට […]
Colombo Chief Magistrate Asanga S. Bodaragama today directed the Inspector General of Police to investigate into whether former Minister Wimal Weerawansa’s remarks made at a rally on September 12 amounted to contempt of court and to report the findings to court.