ශ්‍රී ලංකාව පුරා මෙගාවොට් 160 (මෙගාවොට් පැය 640) බලශක්ති පද්ධති ඉදිකිරීමේ ව්‍යාපෘතිය යටතේ අනුරාධපුරයේ ඉදිකළ මෙගාවොට් 10 (මෙගා වොට් පැය 40ක) බැටරි බලශක්ති ගබඩා පද්ධතිය ජාතික විදුලිබල පද්ධතියට සම්බන්ධ කිරීමේ අවස්ථාවට එක්වූ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා එම පද්ධතිය ජනතා අයිතියට පත් කළ අයුරු හා එම උත්සව සභාවට පැමිණ සිට මවක් සමග සුහද පිළිසඳරක නිරතවූ […]
The 10 MW/40 MWh Battery Energy Storage System (BESS) constructed in Anuradhapura was connected to the national electricity grid this morning under the patronage of President Anura Kumara Dissanayake.