
2026 වසරේ අවසන් කාර්තුව සඳහා විදුලි ගාස්තු සංශෝධනයේදී සියයට 1.46ක වැඩිවීමක් සිදුකිරීමට මහජන උපයෝගිතා කොමිෂන් සභාව මූලික වශයෙන් යෝජනා කර තිබේ. ජාතික පද්ධති ක්රියාකරු (NSO) විසින් ඉදිරිපත් කර තිබූ යෝජනාව අනුව, එම කාර්තුවේ විදුලි සැපයුම් පිරිවැය රුපියල් බිලියන 157.3ක් වන අතර, විදුලි අලෙවියෙන් අපේක්ෂිත ආදායම රුපියල් බිලියන 154කි. ඒ අනුව, රුපියල් බිලියන 4.4ක ආදායම් හිඟයක් […]

The Public Utilities Commission of Sri Lanka (PUCSL) revised its preliminary estimate for the fourth quarter of 2026 electricity tariff increase, lowering it from 2.88% to 1.46% after adjusting cost submissions, including removing certain expenses and factoring higher coal prices. A public hearing on the proposal is set for November 5 at BMICH in Colombo, and no final decision has been made yet.