
යාත්‍රාවේ හිමිකරුත් සමග 5ක් දැලේ පාර්සල් 100ක අසුරන ලද හෙරොයින් සහ අයිස් කිලෝ 190 ක් විදේශ නැවකින් ගෙනවිත් ට්‍රෝලර් යාත්‍රාවට පටවා දෙවුන්දරින් ගොඩබෑමට සැලසුම් කරලා ශ්‍රී ලංකාවට කිලෝමීටර් 750ක් පමණ දුරින් වූ දකුණු මුහුදේදී ට්‍රෝලර් යාත්‍රාවක් සමග අත්අඩංගුවට ගත් රුපියල් කෝටි 420කට අධික වටිනාකමෙන් යුත් මත්ද්‍රව්‍ය තොගය මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දෙහිබාලේගේ බවට […]
ශ්‍රී ලංකාවට දකුණු දෙසින් වූ ගැඹුරු මුහුදේදී මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් තිබියදී අත්අඩංගුවට ගෙන අද (05) උදෑසන දික්ඕවිට ධීවර වරායට රැගෙන ආ බහුදින ධීවර යාත්‍රාව ‘පහන් පුතා’ ලෙස හඳුනාගෙන තිබේ. නාවික හමුදාව පැවසුවේ එම යාත්‍රාවේ තිබී හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 150කට අධික ප්‍රමාණයක් සොයාගත් බවයි. එම මත්ද්‍රව්‍ය තොගයේ වටිනාකම රුපියල් බිලියන 3ක් පමණ වන බවට […]

Sri Lanka Navy seized over Rs. 3 billion worth of crystal methamphetamine (Ice) and heroin from a fishing vessel at Dikowita Harbour, arresting five suspects. The drugs were recovered during a special operation in the seas south of Sri Lanka.