කොළඹ මහ නගර සභා බල ප්‍රදේශය තුළ අවන්හල්වල ආහාරවල ගුණාත්මක තත්ත්වය සම්බන්ධයෙන් මහජනතාවට පැමිණිලි කිරීම සඳහා QR කේත පද්ධතියක් හඳුන්වාදීමට කොළඹ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මේ වනවිට වැල්ලවත්තේ සිට බම්බලපිටිය දක්වා මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කර ඇති අතර, ඉදිරියේදී කොළඹ 01 සිට 15 දක්වා සියලු ප්‍රදේශ ආවරණය වන පරිදි එය ව්‍යාප්ත […]
In a move to strengthen monitoring and accountability in the city’s food service sector, the Colombo Municipal Council (CMC) has introduced a QR code-based complaint system to enable the public to report food safety and hygiene violations at restaurants and food outlets. ..