
දීපවාලි උත්සවය හේතුවෙන් අද (06) සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ.ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය පැවසුවේ ඒ සඳහා අතිරේක බස් රථ 200කට අධික සංඛ්‍යාවක් යොදවා ඇති බවය’ජාතික ගමනාගමන කොමිෂන් සභාව අධ්යක්ෂ ජනරාල් ආචාර්ය නිලාන් මිරැන්ඩා සඳහන් කළේ, ලබන 10 වැනිදා දක්වා එම ප්‍රවාහන සේවා ක්‍රියාත්මක කරන බවය’

The Sri Lanka Transport Board deployed over 200 additional buses for Deepavali travel, with services running until the 10th, as announced by National Transport Commission Director General Dr. Nilan Miranda in Colombo.