
යුරෝපයේ ශීත ඍතු සංචාරක සමය ආරම්භ වීමත් සමඟ පෝලන්තයේ ප්රධාන නගර තුනක සිට සංචාරකයන් 550කට ආසන්න පිරිසක් රැගත් විශේෂ ගුවන් යානා තුනක් අද (06) උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්යන්තර ගුවන් තොටුපොළට පැමිණ තිබේ. පෝලන්තයේ ප්රමුඛ පෙළේ ගුවන් සේවයක් වන එන්ටර් එයාර් (Enter Air) ගුවන් සේවයට අයත් බෝයිං 737 වර්ගයේ ගුවන් යානා තුනක් මෙලෙස ශ්රී ලංකාවට පැමිණ […]

යුරෝපය පුරා ශීත ඍතුව ආරම්භ වීමත් සමගම පෝලන්තයේ සිට ශීත ඍතුව වෙනුවෙන් සිදු කෙරෙන ගුවන් ගමන් ආරම්භ කරමින් , එරට ප්රධාන නගර 03 ක සිට එන්ටර් එයාර් ගුවන් සේවයේ ( Enter Air ) ගුවන් යානා 03 ක් , සිය මංගල ගුවන් ගමන් ( Inogaral Flight ) ආරම්භ කරමින් , එරට සංචාරයකයන් 550 දෙනකු රැගෙන අද උදෑසන කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණියහ.

COLOMBO (News 1st); Sri Lanka’s tourism season got off to a strong start on Friday as three special charter flights carrying nearly 540 passengers from Poland arrived at Bandaranaike International Airport, marking a significant boost for the country's efforts to attract more European visitors. The flights, operated by Polish carrier Enter Air, landed in Katunayake within a span of just two hours,…