

Rohitha Bogollagama granted bail but remains in remand over unmet bail conditions News - Newswire
දූෂණ චෝදනා එල්ල වී ඇප මත මුදා හැරීමෙන් පසු නඩු විභාගයට පෙනී නොසිටිම හේතුවෙන් රිමාන්ඩ් භාරයට පත්කර සිටින හිටපු විදේශ අමාත්‍ය රෝහිත බෝගොල්ලාගම මහතා ඇප මත මුදා හරින ලෙස කොළඹ මහාධිකරණය නියම කළේය. කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා විසින් මෙම නියෝගය නිකුත් කළේය. එහෙත් ඇප කොන්දේසි සපුරාලීමට නොහැකිවීම නිසා විත්තිකාර බෝගොල්ලාගම මහතා නැවත බන්ධනාගාරය […]