

National Trade Union Conference to be held today under President’s patronage News - Newswire
වෘත්තීය සමිති ජාතික සමුළුව අද (07 වැනිදා) පෙරවරු 9.30 ට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් කොළඹ මාලිගාවත්ත පී. ඩී. සිරිසේන ක්රීඩාංගණයේදී පැවැත්වේ. ජාතික ජන බලවේගය විසින් සංවිධානය කරනු ලබන මෙම මහා සමුළුව සඳහා විවිධ ක්ෂේත්ර නියෝජනය කරන වෘත්තීය සමිති නායකයින්, ක්රියාකාරීන් සහ සාමාජිකයින් විශාල පිරිසක් සහභාගි වීමට නියමිතය. මෙම ජාතික සමුළුව ‘අපේ ආණ්ඩුවට වසර […]