
ඊළඟ වැටුප් තලය ජනවාරියේ දෙනවාඅය-වැයෙන් අත්‍යවශ්‍ය දීමනා 100% කින් වැඩි කරනවාජනපති වෘත්තීය සමිති ජාතික සමුළුවේදී කියයි යෝජිත ත්‍රස්තවාදයෙන් රාජ්‍ය ආරක්ෂා කිරීමේ සහ සංවිධානාත්මක අපරාධ වැළැක්වීමේ පනත් කෙටුම්පත් දෙක ප්රජාතන්ත්රවාදය හා මානව හිමිකම් ගැන කතා කරන සංවිධාන හා සමාජ කණ්ඩායම් සමග සාකච්ඡුා කර එකඟතාවයකින් මිස කඩිමුඩියේ පාර්ලිමේන්තුවේ සම්මත නොකරන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පවසයි. […]

Addressing the National People's Power Trade Union National Convention in Colombo, President Anura Kumara Dissanayake stated that the proposed Prevention of Terrorism Act and Organised Crime Bill will not be put to a parliamentary vote until a broad consensus is reached with relevant stakeholders and civil society. Additionally, the President announced that the upcoming Budget is expected to provide PAYE tax relief and increase several essential allowances, many by 100%.