රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත්වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (10) සිව්වැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ. අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් භූමියේදී […]
රුවන්වැලිසෑය හා ජය ශ්‍රී මහා බෝධිය ඇතුළු පූජා භූමි ප්‍රදේශයෙන් ඉවත් වන ලෙස අධිකරණය නියෝග කර තිබියදීත්, භික්ෂූන් වහන්සේලා ඇතුළු පිරිසක් ආරම්භ කළ සත්‍යග්‍රහය අද (09) තෙවැනි දිනටත් අඛණ්ඩව පැවැත්වේ. අනුරාධපුර පූජා නගර සැලැස්මට එරෙහිව පූජ්‍ය බලංගොඩ කස්සප හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා සහ ගිහි පිරිසක් විසින් මෙම සත්‍යග්‍රහය පෙරේදා (07) පෙරවරුවේ අනුරාධපුර රුවන්වැලිසෑය අසල දන්සල් […]
පොලිසිය කියයි අනුරාධපුර රුවන්වැලිසෑය අබියස සංඝයා වහන්සේලා කීපනමක් විසින් අධිකරණ නියෝග ද නොතකා අරම්භ කර තිබෙන සත්‍යග්‍රහය එම ස්ථානයෙන් ඉවත් කිරීමට තවත් අධිකරණ නියෝගයක් ලබා ගැනීමට බලාපොරොත්තු වන බව අනුරාධපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් ‘දිවයින’ට පැවසීය. මෙම හිමිවරුන් ඉවත් කිරීම සඳහා පොලිසිය කටයුතු කළ අවස්ථාවේ ඇතිවූ උණුසුම් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය කියා සිටියේ මෙම සත්‍යග්‍රහයට සහාය දීමට […]
A group of Buddhist monks and laypeople continued their Satyagraha near the Ruwanweli Seya in Anuradhapura yesterday, despite a court order directing them to vacate the sacred areas, including the Ruwanweli Seya and Jaya Sri Maha Bodhi. ..