
ඉල්ලීම් කිහිපයක් මුල් කරගනිමින් හෙට (10) දිනයේදී කොළඹදී විරෝධතාවක් පවත්වන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පවසයි. එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය චමිල් විජේසිංහ මහතා අද (09) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් පැවසුවේ මෙම විරෝධතාව කොළඹ ජාතික රෝහල ඉදිරිපිටදී පැවැත්වීමට නියමිත බවය. කෙසේ නමුත් හෙට දින කිසිදු වැඩ වර්ජනයක් රෝහල් පද්ධතියේ සිදු නොවන බව පැවසූ ඒ මහතා සියලු […]

GMOA announces protest over alleged economic injustices against doctors News - Newswire